01

E   |     |  

 දිනය: 2023-09-08   පිළිතුර ලබා දී ඇත 

1332/2023: Paddy cultivation in Northern Province

1332/2023

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       උතුරු පළාතේ වී වගා කරනු ලබන කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

             (ii)       එම පළාතේ යල කන්නයේ හා මහ කන්නයේ වී අස්වැන්න වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (iii)       වර්ෂ 2019 සිට 2021 දක්වා රජය විසින් මිලදී ගන්නා ලද වී ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඒ සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) රජය විසින් වී කිලෝ ග්‍රෑම් එකක් මිලදී ගත් මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන්  කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-09-08

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks