01

E   |     |  

 දිනය: 2023-08-24   පිළිතුර ලබා දී ඇත 

1331/2023: Post harvest losses of vegetable in Central Province

1331/2023

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මධ්‍යම පළාතේ නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමේදී හා අලෙවි කිරීමේදී සිදු වන පසු අස්වනු හානිය පිළිබඳ ගණනය කර තිබේද;

             (ii)      එසේ නම්, එම හානිය මූල්‍යමය හා ප්‍රමාණාත්මක වශයෙන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඉදිරියේදී වන අස්වනු හානි වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-24

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks