පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1307/2023
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා ලබා දෙන ලද ඉඩමේ විශාලත්වය කොපමණද;
(ii) ඉහත කර්මාන්තශාලාව ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වන ආයෝජනය කොපමණද;
(iii) ඉහත ව්‍යාපෘතිය සඳහා වූ ආයෝජන ගිවිසුමට එළැඹි දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-08
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) අක්කර 63 රූඩ් 1 පර්චස් 26.23කි.
(ii) අපේක්ෂිත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 100.08කි.
(iii) 2018 ජුනි 05.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks