පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1305/2023
ගරු කිංස් නෙල්සන් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “සිසු සැරිය” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වනවිට ධාවනය වන බස්රථ සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් බස්රථය ධාවනය වන ගමන් මාර්ගය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) “සිසු සැරිය” වැඩසටහන තවදුරටත් පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-12
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 37යි.
(ii)
|
අනු අංකය |
ගමන් මාර්ගය |
අනු අංකය |
ගමන් මාර්ගය |
|
1 |
නුවරගල - පොළොන්නරුව |
20 |
චන්දන පොකුණ - පොළොන්නරුව |
|
2 |
බකමූණ - පොළොන්නරුව |
21 |
හිඟුරක්ගොඩ - පොළොන්නරුව |
|
3 |
සූරියවැව - වැලිකන්ද |
22 |
ගල්ලෑල්ල, කදුරුවෙල, අක්කර 500 - පොළොන්නරුව |
|
4 |
කළුවන්විල - වැලිකන්ද |
23 |
චන්දන පොකුණ - හිඟුරක්ගොඩ |
|
5 |
වැලිකන්ද - පොළොන්නරුව |
24 |
වධිගවැව, මීගස්වැව - දිවුලන්කඩවල |
|
6 |
ගල්ඒදඬුගොඩ - වැලිකන්ද |
25 |
ලංකාපුර - මැදිරිගිරිය |
|
7 |
කුරුළුබැද්ද - වැලිකන්ද |
26 |
නව නගරය - මැදිරිගිරිය |
|
8 |
අරුණපුර - පොළොන්නරුව |
27 |
හිඟුරක්ගොඩ - මැදිරිගිරිය |
|
9 |
කදුරුවෙල - අරලගංවිල |
28 |
දියසෙන්පුර - තඹලව |
|
10 |
සුංගාවිල - පොළොන්නරුව |
29 |
හතරැස්කොටුව - හිඟුරක්ගොඩ |
|
11 |
ගල්ලෑල්ල - පොළොන්නරුව |
30 |
ජානකපුර - පදවිය |
|
12 |
ලේක් ෆාර්ම් - හිඟුරක්ගොඩ |
31 |
අරුණපුර - අලවකුඹුර |
|
13 |
බුධයාය - හිඟුරක්ගොඩ |
32 |
ගල්තලාව, සෙවනපිටිය - පොළොන්නරුව |
|
14 |
හතරැස්කොටුව - හිඟුරක්ගොඩ |
33 |
හිරිවඩුන්න - හිඟුරක්ගොඩ |
|
15 |
හිඟුරක්ගොඩ, හතමූණ- පොළොන්නරුව |
34 |
නිකපිටිය - අත්තනකඩවල |
|
16 |
කදුරුවෙල - ගිරිතලේ |
35 |
හිඟුරක්දමන - පොළොන්නරුව |
|
17 |
කදුරුවෙල - හිඟුරක්ගොඩ |
36 |
මින්නේරිය - මැදිරිගිරිය |
|
18 |
දෙබරැල්ල - පොළොන්නරුව |
37 |
අතරගල්ලාව - පොළොන්නරුව |
|
19 |
සිංහරාජපුර - පොළොන්නරුව |
|
|
(iii) 2023 වර්ෂය සඳහා නව සිසු සැරිය බස් රථ සේවා 250ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා නව "සිසු සැරිය" බස් රථ සේවා 10ක් ලබා දීමට පියවර ගැනේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-07-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks