E   |     |  

 දිනය: 2023-03-23   පිළිතුර ලබා දී ඇත 

1304/2023: Land ownership details in Mahaweli zone

1304/2023

ගරු කිංස් නෙල්සන් මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ එක් එක් මහවැලි කලාපයේ ජීවත්වන පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       එම පවුල් අතරින් සිය ඉඩම් සඳහා හිමිකම් ඔප්පු ලැබී ඇති සහ ලැබී නොමැති පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) හිමිකම් ඔප්පු ලැබී නොමැති පවුල් සඳහා හිමිකම් ඔප්පු ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-23

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks