බලන්න

04

E   |     |  

 දිනය: 2023-03-08   පිළිතුර ලබා දී ඇත 

1302/2023: Train details use for transport goods

1302/2023

ගරු කිංස් නෙල්සන් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      භාණ්ඩ ප්‍රවාහනය සඳහා මේ වනවිට යොදා තිබෙන දුම්රිය සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම එක් එක් දුම්රියේ ගමනාන්තය වෙන් වෙන් වශයෙන් කවරේද;

            (iii)      භාණ්ඩ ප්‍රවාහනය කිරීමට වැඩි වශයෙන් දුම්රිය යොදා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-08

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks