04

E   |     |  

 දිනය: 2023-03-23   පිළිතුර ලබා දී ඇත 

1299/2023: Details of Chairmans in Petroleum Corporation

1299/2023

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වර්තමාන සභාපතිවරයාගේ නම කවරේද;

            (ii)       ඔහුට ගෙවනු ලබන වැටුප්, දීමනා සහ වරප්‍රසාද කවරේද;

           (iii)       ඉන්ධන මිල ඉහළ යමින් පවතින අවස්ථාවක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරින්ට ලබා දෙන සුවිශේෂී වරප්‍රසාද සීමා කළ යුතු බව පිළිගන්නේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-23

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks