01

E   |     |  

 දිනය: 2012-04-05   පිළිතුර ලබා දී ඇත 

2112/2012: EPF - Incharge Officers of Central Bank

2112/’11

 

ගරු ජෝන් අමරතුංග මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       සේවක අර්ථසාධක අරමුදල භාරව කටයුතු කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියාගේ නම සහ තනතුර කවරේද;

            (ii)       ඉහත කී නිලධාරියාගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

  (iii)  එකී නිලධාරියාගේ මහ බැංකුවේ සේවා කාලය කොපමණද;

  (iv)  මහ බැංකුවේ ආයෝජන කමිටුවේ එක් එක් සාමාජිකයාගේ නම, තනතුර සහ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

  (v)  ඉහත (iv) හි සඳහන් එක් එක් නිලධාරියාගේ මහ බැංකුවේ සේවා කාලය කොපමණද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-04-05

අසන ලද්දේ

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks