01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0856/2023: Details of bilingual capable officers in Department of Police

856/2023

ගරු ගාමිණී වලේබොඩ මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පොලිස් නිලධාරින්ගේ භාෂා භාවිතයේ පවතින සීමාවන් හේතුවෙන් ඔවුන්ගෙන් සේවය ලබා ගැනීමේදී සමහර ජනවර්ගවලට අයත් පුද්ගලයන්ට අසාධාරණයක් සිදු වන බව දන්නේද;

(ii) මේ වන විට ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරනු ලබන දෙමළ භාෂාවෙන් රාජකාරි කළ හැකි පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද ;

(iii) එම නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත්ද;

(iv) නොඑසේ නම්, දෙමළ භාෂාවෙන් රාජකාරි කළ හැකි පොලිස් නිලධාරින් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-12

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks