01

E   |     |  

 දිනය: 2012-04-03   පිළිතුර ලබා දී ඇත 

2110/2012: බැංකු සේවක අර්ථසාධක අරමුදල මඟින් හිමිකාරිත්වය දරන කොටස් : විස්තර

2110/’11

 

ගරු ජෝන් අමරතුංග මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි පිහිටි වාණිජ බැංකුවල, සේවක අර්ථසාධක අරමුදල මගින් හිමිකාරීත්වය දරන කොටස් හිමිකමේ වටිනාකම, එම එක් එක් බැංකුව අනුව කොපමණද;

  (ii)  ඉහත සඳහන් එක් එක් සමාගමේ කොටස් ප්‍රමාණයන් මිලදීගත් දිනයන් කවරේද;

  (iii)  එම එක් එක් සමාගමේ කොටස් හිමිකම මිලදීගනු ලැබුවේ කවර පුද්ගලයකු සහ/හෝ පුද්ගලයින්ගෙන්ද;

  (iv)  එම එක් එක් කොටස් ප්‍රමාණය මිලදීගනු ලැබූ වටිනාකම කවරේද;

  (v)  ඉහත සඳහන් අයුරින් මිලදීගත් කොටස් පසුව විකුණා ඇත්නම්, එම කොටස් විකිණූ මිල කවරේද සහ එම කොටස් විකුණනු ලැ‍බුවේ කවර පුද්ගලයන්ටද;

  (vi)  එලෙස කොටස් හිමිකාරීත්වය දරන එක් එක් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා රජය සහ/හෝ සේවක අර්ථසාධක අරමුදල හෝ විසින් නම් කළ අයගේ නම්, තනතුරු සහ අධ්‍යාපන සුදුසුකම් කවරේද; 

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-04-03

අසන ලද්දේ

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා (ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு கலாநிதி  சரத் அமுனுகம -  சர்வதேச நிதிய கூட்டிணைப்பு அமைச்சரும் நிதி, திட்டமிடல் பிரதி அமைச்சரும்)

(The Hon. (Dr.) Sarath Amunugama - Minister of International  Monetary Co-operation and Deputy Minister of Finance and  Planning)      

Hon. Speaker, on behalf of the Minister of Finance and Planning, I will reply to the Question asked by my distinguished Friend.

(a) (i)  The values of shares held by EPF in local commercial banks as at  31.12.2011 are as follows:

                         Company

No. of  shares million

Value                (Rs.

million)*

Commercial Bank of  Ceylon  PLC

71.7

7,631

DFCC

23.8

3,329

Hatton National Bank

29.9

4,956

National Development Bank

14.4

1,229

Sampath Bank

15.1

2,446

Seylan Bank PLC

14.3

939

Seylan Bank          (Non-voting)

15.3

560

* Value including transaction cost

                   The EPF does not hold any shares abroad.

 (ii)      A large number of transactions have been carried out by EPF through the Colombo Stock Exchange - CSE - in purchasing banking sector shares.

                   If the Hon. Member of Parliament requests for the dates on which shares were purchased of a particular bank, such information can be provided because it is such a large amount of information.

(iii) Since the transactions of the CSE are carried out through an automated system, the seller linked to each transaction cannot be identified unless it is disclosed by the CSE.

 (iv)      A large number of transactions have been carried out by  the EPF through the CSE in purchasing banking sector shares.

Hon. Member, if you request information about a particular transaction of a particular bank, such information can be  provided.

(v) In 2007 and 2008, EPF sold 174,600 shares of the National Development Bank.

 Since the transactions of the CSE  are carried out through an automated system, the seller linked to each transaction cannot be identified unless it is disclosed by the CSE.

(vi) EPF has not appointed any person to the Board of Directors of any bank. The Government nominees to the banks  in which the EPF shares are held are:

 NDB - Ms. G.D.C. Ekanayake, Director-General, Department of National Budget, Ministry of Finance and Planning.

 DFCC - Mrs. H.M.N.S. Gunawardana, Director-General, Department of Legal Affairs,  Ministry of Finance and Planning.

Sampath Bank -  Ms. Dhara Wijayathilaka, Secretary, Ministry of Technology and Research.

HNB -  Dr. Willie Gamage, Secretary, Ministry of State Resources and Enterprise Development.

Commercial Bank - Mr. Lakshman Hulugalle, DG, Media Centre for National Security and the DG for NGO Secretariat.

(b) Does not arise.

 

පිළිතුරු දුන් දිනය

2012-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks