පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2109/’11
ගරු ජෝන් අමරතුංග මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සේවක අර්ථසාධක අරමුදල විසින් සීමාසහිත ගලදාරි හෝටල් ලංකා සමාගම, සීමාසහිත ලාෆ්ස් ගෑස් සමාගම සහ සීමාසහිත සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් සමාගම යන සමාගම්වල ලබාගෙන ඇති කොටස් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් කොටස් ප්‍රමාණයන් මිලදී ගත් දිනයන් කවරේද;
(iii) ඉහත කී කොටස් ගත් මිල කවරේද;
(iv) එම කොටස් මිලට ගත්තේ කවර පුද්ගලයන්ගෙන්ද;
(v) ඉහත කී කොටස් මිලට ගැනීමෙන් පසු විකුණන ලද්දේ නම්, එම එක් එක් කොටස් ප්‍රමාණය විකුණන ලද්දේ කවර පුද්ගලයින් හටද;
(vi) ඉහත කී එක් එක් කොටස් ප්‍රමාණය විකුණන ලද මිල කවරේද; සහ
(vii) මෙම ගනුදෙනුවලට සම්බන්ධවූ තැරැව්කරුවන්ගේ නම් කවරේද;
යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-03-23
අසන ලද්දේ
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා (ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு கலாநிதி சரத் அமுனுகம - சர்வதேச நிதிய கூட்டிணைப்பு அமைச்சரும் நிதி, திட்டமிடல் பிரதி அமைச்சரும்)
(The Hon. (Dr.) Sarath Amunugama - Minister of International Monetary Co-operation and Deputy Minister of Finance and Planning)
On behalf of the Minister of Finance and Planning, I answer the Question.
(a) (i) The Number of shares held by EPF in Galadari Hotels Lanka PLC, Laugfs Gas PLC and Ceylon Grain Elevators PLC as at 31.10.2012 are given below:
|
Name of Company |
No. of Shares (mn) |
|
Galadari Hotels Lanka PLC |
23.7 |
|
Laugfs Gas PLC Voting |
57.9 |
|
Laugfs GAs PLC Non-Voting |
18.0 |
|
Ceylon Grain Elevators PLC |
5.3
|
(ii) Since there is a case pending before the Supreme Court with regard to the investment of EPF funds, details cannot be provided.
(iii) Since there is a case pending before the Supreme Court with regard to the investment of EPF funds, details cannot be provided.
(iv) Since the transactions of Colombo Stock Exchange (CSE) are carried out through an automated system, the particular seller/buyer linked to each transaction cannot be identified unless it is disclosed by the CSE.
(v) Since the transactions of CSE are carried out through an automated system, the particular/seller linked to each transaction cannot be identified unless it is disclosed by the CSE.
(vi) Since there is a case pending before the Supreme Court with regard to the investment of EPF funds, details cannot be provided.
(vii) List of names of broker firms involved in above-mentioned share transactions is given in Annex I, which I table*.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
Broker Firms involved in share transactions of Galadari Hotels Lanka PLC
1. Asia Securities (Pvt.) Ltd.
2. Amana Securities Ltd.
3. Bartleet Mallory Stockbrokers Ltd.
4. S K M Lanka Holdings (Pvt.) Ltd.
Broker Firms involved in share transactions of Laugfs Gas PLC
1. Acuity Stockbrokers (Pvt.) Ltd.
2. Arrenga Capital (Pvt.) Ltd.
3. Asha Phillip Securities Ltd.
4. Asia Securities (Pvt.) Ltd.
5. Bartleet Mallory Stockbrokers Ltd.
6. Capital Alliance Securities (Pvt.) Ltd.
7. CT Smith Stockbrokers (Pvt.) Ltd.
8. First Guardian Equities (Pvt.) Ltd.
9. Heraymila Securities Limited
10. IIFL Securities Ceylon Pvt. Ltd.
11. Lanka Securities (Pvt.) Ltd.
12. LOLC Securities Limited
13. Nation Lanka Equity (Pvt.) Ltd.
14. NDB Stockbrokers (Pvt.) Ltd.
15. Richard Peiris Securities
16. S K M Lanka Holdings (Pvt.) Ltd.
17. SC Securities (Pvt.) Ltd.
18. SMB Securities (Pvt.) Ltd.
19. Somerville Stockbrokers (Pvt.) Ltd.
20. Taprobane Securities Ltd.
21. TKS Securities (Pvt.) Ltd.
Broker Firms involved in share transactions of Ceylon Grain Elevators PLC
1. Asia Securities (Pvt.) Ltd.
2. Capital Trust Securities (Pvt.) Ltd.
3. IIFL Securities Ceylon (Pvt.) Ltd.
4. LOLC Securities Limited
5. Nation Lanka Equity (Pvt. Ltd.
6. NDB Stockbrokers (Pvt.) Ltd.
7. Taprobane Securities Ltd.
පිළිතුරු දුන් දිනය
2012-11-30
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks