01

E   |     |  

 දිනය: 2022-11-09   පිළිතුර ලබා දී ඇත 

3266/2022: 2015 සිට 2019 දක්වා ආරම්භ කරන ලද ප්‍රජා ජල ව්‍යාපෘති: හම්බන්තොට දිස්ත්‍රික්කය

----

අසන ලද දිනය

2022-11-09

අසන ලද්දේ

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ප්‍රජා ජල ව්‍යාපෘති සංඛාව 123කි.

              (ii)      මේ වනවිට වැඩ නිම කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 123කි.

(ආ)         (i)      ආරම්භ කරන ලද ප්‍රජා ජල ව්‍යාපෘති සංඛ්‍යාව පහකි. එම ව්‍යාපෘති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව පහත දැක්වේ.

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව

01

බෙලිඅත්ත

2

02

වලස්මුල්ල

1

03

ඕකේවෙල

1

04

කටුවන

1

 

(ii) හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වනවිට

වැඩ නිමකර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව - 05‍

වැඩ නතර කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව - 00

වැඩ නිමකර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව පහත දැක්වේ.

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

වැඩ නිමකළ ව්‍යාපෘති සංඛ්‍යාව

01

බෙලිඅත්ත

2

02

වලස්මුල්ල

1

03

ඕකේවෙල

1

04

කටුවන

1

 

 

 

 

 

 

 

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-11-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සනත් නිශාන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks