පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-18
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්. මෙහිදී උපාධිධාරි අභ්‍යාසලාභීන් අන්තර්ග්‍රහණය කිරීමක් සිදු නොකළ අතර, එම වැඩසටහන සඳහා පුහුණුවට ඇතුළත් වීමට අභ්‍යන්තර/ බාහිර උපාධිධාරින්ට අවස්ථාව සැලසුණි.
(ii) අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ඇමුණුම 02 යටතේ ඉදිරිපත් කර ඇත.
පුවත් පත් නිවේදනය ප්‍රකාරව විදේශ උපාධිධාරින්ට අයදුම් කිරීම සඳහා ඉඩ සැලසී නොතිබුණි. පුවත් පත් නිවේදනය ඇමුණුම 06 යටතේ ඉදිරිපත් කර ඇත.
(iii) අයදුම්පත් කැඳවන ලද පුවත් පත් නිවේදනයේ ඒ බව පැහැදිලිව සඳහන්ව ඇත.
(iv) ඒ සම්බන්ධයෙන් අයදුම්කරුවන් පිරිසක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වන අතර, එම අධිකරණ තීන්දුව ලද පසු ඒ අනුව කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks