01

E   |     |  

 දිනය: 2022-11-08   පිළිතුර ලබා දී ඇත 

3232/2022: පළාත් පාලන ආයතනවලට බඳවා ගත් අනියම් කම්කරුවන්: සේවය ස්ථීර කිරීම

----

අසන ලද දිනය

2022-11-08

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      5,828

              (iii)      ඔව්.

              (iv)      ඔව්.

                        රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 29/2019 අනුව සුදුසුකම් සම්පූර්ණ කරන ලද සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා මූලික කටයුතු සිදු කළද, ජනාධිපතිවරණය හා කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2020 (ඇමුණුම් අංක 01**),  02/2020 (ඇමුණුම් අංක 02**) හා  03/2022 (ඇමුණුම් අංක 03**) අනුව ප්‍රාථමික සේවා ගණයන් සඳහා සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීමට නොහැකි විය. ඉදිරියේදී අදාළ චක්‍රල්ඛය සංශෝධනය වූ පසු මේ පිළිබඳව ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකි වනු ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks