01

E   |     |  

 දිනය: 2022-11-08   පිළිතුර ලබා දී ඇත 

3155/2022: කාර්මික විද්‍යාල/ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන: විස්තර

----

අසන ලද දිනය

2022-11-08

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඍජු අධීක්ෂණය යටතේ කාර්මික විද්‍යාල කිසිවක් නොමැති අතර, ඒ යටතේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව 211කි.           

              (ii)      වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති ස්ථාන දිස්ත්‍රික් මට්ටමින් ඇමුණුම 01හි** දක්වා ඇත.

              (iii)      වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල සේවය කරනු ලබන අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සංඛ්‍යාව ඇමුණුම 02හි** දක්වා ඇත.

(ආ) (i) පවත්වාගෙන යනු ලබන පුහුණු පාඨමාලා සංඛ්‍යාව 89කි. ඇමුණුම 03හි** දක්වා ඇත.

(ii)

 

 

 

 

 

 

 

 

 

 

(සටහන: ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් රැකියාගත කළ තොරතුරු පමණි. මේ සඳහා පරිගණක මෘදුකාංගයක් සකස් කර තොරතුරු ඇතුළත් කරමින් පවතී.)

(iii) තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද විෂය මාලාවන්ට අදාළව පාඨමාලා පවත්වාගෙන යනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks