01

E   |     |  

 දිනය: 2022-10-05   පිළිතුර ලබා දී ඇත 

2723/2022: 2015-2019 දක්වා විශ්‍රාම වැටුප් ගෙවීම්: විස්තර

----

අසන ලද දිනය

2022-10-05

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2020.12.31 දින වන විට විශ්‍රාම වැටුප් ලබන රජයේ විශ්‍රාමිකයන් සංඛ්‍යාව - 660,934කි.

              (ii)      වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂයේදී ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

වර්ෂය

විශ්‍රාම වැටුප් සඳහා වැය කළ මුදල (රුපියල්)

2015

146,944,713,072.73

2016

163,836,243,102.93

2017

172,684,230,945.69

2018

181,833,118,566.26

2019

190,831,556,297.93

 

(iii) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂයේදී අලුතින් එකතු වූ විශ්‍රාම වැටුප්ලාභින්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

වර්ෂය

සිවිල් විශ්‍රාමිකයන් ගණන

හමුදා විශ්‍රාමිකයන් ගණන

මුළු එකතුව*

2015

13,227

3,600

16,827

2016

15,866

3,629

19,495

2017

17,403

2,504

19,907

2018

17,230

2,547

19,777

2019

17,705

2,611

20,316

* රාජ්‍ය හා හමුදා සේවයෙන් විශ්‍රාම ගිය සංඛ්‍යාව.

(ආ) ඉහත (අ) (i), (ii), (iii)න් දක්වා ඇත.

 

පිළිතුරු දුන් දිනය

2022-10-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks