04

E   |     |  

 දිනය: 2022-11-11   පිළිතුර ලබා දී ඇත 

2625/2022: පිරිවෙන් සිසුන්, කාර්ය මණ්ඩලය සහ යටිතල පහසුකම්: විස්තර

----

අසන ලද දිනය

2022-11-11

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින පිරිවෙන් සංඛ්‍යාව 825කි.

              (ii)      ගිහි සිසුන් සංඛ්‍යාව    -                40,809

                        පැවිදි සිසුන් සංඛ්‍යාව      -                37,003

                          එකතුව           -    77,812

              (iii)      අධ්‍යයන කාර්ය මණ්ඩලය        -    7,498

                        අනධ්‍යයන කාර්ය මණ්ඩලය        -    283

                          එකතුව           -    7,781

(ආ) (i) 2022 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 50කි.

(ii) ඔව්.

රත්නපුර සාංඝිකාරාම විහාරයේ ශ්‍රී සුමංගල මූලික පිරිවෙන නව පිරිවෙනක් ලෙස තාවකාලිකව ලියා පදිංචි කිරීමට පිරිවෙන් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. අදාළ ලියා පදිංචිය පිළිබඳව ගැසට් පත්‍රයේ පළ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks