පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-11-11
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i), (ii) ඔව්.
(ආ) (i) 1990
(ii) මාසික කුලී පදනම මත
(iii) ඔව්.
1990 ජනවාරි මස සිට 2022 මැයි මාසය දක්වා එක් එක් මාසය සඳහා මාසික කුලිය වශයෙන් රුපියල් 28,300.00 බැගින් ද,
2022 ජුනි මස සිට 2022 සැප්තැම්බර් මාසය දක්වා එක් එක් මාසය සඳහා මාසික කුලිය වශයෙන් රුපියල් 31,696.00 බැගින් ද වන සේ
රුපියල් 11,135,484.00ක මුදලක් මුළු කුලී මුදල වශයෙන් ගෙවා ඇත.
(ඇ) (i) 2020
(ii) නගර සභාවේ අනුමැතිය ලැබීම ප්‍රමාද වී ඇත.
(iii) මඩකලපුව බස්ගාලේ ඉහළ මාලයේ ගොඩනැඟිල්ල ඒ සඳහා යොදාගන්නා අතර අලුතෙන් ගොඩනැඟිල්ලක් දැනට ඉදිකිරීමට අවශ්‍ය නොවේ.
(iv) ඔව්. මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට කටයුතු කෙරේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks