01

E   |     |  

 දිනය: 2022-10-04   පිළිතුර ලබා දී ඇත 

2584/2022: වකුගඩු රෝගීන්: මූල්‍යාධාර

----

අසන ලද දිනය

2022-10-04

අසන ලද්දේ

ගරු ලලිත් වර්ණ කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

(අ)           (i)      එක් වකුගඩු රෝගියෙක් ලබන මාසික මූල්‍යාධාරය                      රු. 5,000කි.

              (ii)      පොරොත්තු ලේඛනගත සංඛ්‍යාව 5,798කි.

                        දීමනාලාභීන් සංඛ්‍යාව 39,150කි.

              (iii)      පොරොත්තු ලේඛනගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව 5,798කි.

             (iv)      

අනු අංකය

දිස්ත්‍රික්කය

දීමනාව ලබන වකුගඩු රෝගීන් සංඛ්‍යාව

1.

කොළඹ

    512

2.

ගම්පහ

    873

3.

කළුතර

    622

4.

ගාල්ල

    706

5.

මාතර

    630

6.

හම්බන්තොට

    608

7.

රත්නපුර

 1,094

8.

කෑගල්ල

    380

9.

මහනුවර

    852

10.

මාතලේ

 2,446

11.

නුවරඑළිය

    164

12.

බදුල්ල

 2,670

13.

මොණරාගල

 1,551

14.

කුරුණෑගල

 3,401

15.

පුත්තලම

    983

16.

අනුරාධපුරය

 8,654

17.

පොළොන්නරුව

 4,942

18.

අම්පාර

 1,917

19.

ත්‍රිකුණාමලය

 1,156

20.

මඩකලපුව

    266

21.

කිලිනොච්චිය

    311

22.

මුලතිව්

    930

23.

වවුනියාව

 2,741

24.

මන්නාරම

    285

25.

යාපනය

    456

 

එකතුව

39,150

(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-10-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks