පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-11-11
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ගර්භිනී සහ කිරි දෙන මව්වරුන්ටත් වයස අවුරුදු 3-5 අතර දරුවන්ටත් අවශ්‍ය ත්‍රිපෝෂ මේ වන විට නිකුත් කරනු ලැබේ.
(ii) ඔව්.
අමුද්‍රව්‍ය හිඟයක් පවතින ඇතැම් අවස්ථාවලදී නිෂ්පාදන කටයුතු අඩාළ වීම සිදු වේ.
(iii) ඔව්.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩඉරිඟු, සෝයා බෝංචි, කිරිපිටි, විටමින් සහ ඛනිජලවන අතරින් බඩඉරිඟු, සෝයා බෝංචි සහ කිරිපිටි දේශීය වශයෙන් සපයා ගනු ලැබේ.
(iv) විටමින් සහ ඛනිජලවන ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ආනයනය කරනු ලබන අතර, දේශීයව හිඟ අවස්ථාවලදී පමණක් බඩඉරිඟු සහ කිරිපිටි ද ආනයනය කරනු ලැබේ.
(v) වර්ෂ 2015 සිට මේ දක්වා ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ආනයනය කර ඇති අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් ඇමුණුමෙහි දක්වා ඇත.
ANNEX
|
IMPORT of Raw Materials 2022/12/31 |
||
|
VITAMIN CONSUMPTION REPORT |
||
|
Year |
Qty. (Kg) |
Value |
|
2015 |
14,575 |
32.032,058 |
|
2016 |
8,900 |
24,528,701 |
|
2017 |
12,825 |
37,006,684 |
|
2018 |
12,500 |
69,596,908 |
|
2019 |
13,325 |
78,403,119 |
|
2020 |
6,800 |
27,585,661 |
|
2021 |
6,775 |
25,346.013 |
|
2022 |
2,075 |
11,155,698 |
|
|
77,775 ===== |
305,654,840 ======== |
|
MINERAL CONSUMPTION REPORT |
||
|
Year |
Qty. (Kg) |
Value |
|
2015 |
124,325 |
32,059,147 |
|
2016 |
72,650 |
23,154,888 |
|
2017 |
127,050 |
56,429,833 |
|
2018 |
123,925 |
45,307,600 |
|
2019 |
141,925 |
63,916,725 |
|
2020 |
74,850 |
35,404,050 |
|
2021 |
78,450 |
36,563,850 |
|
2022 |
26,000 |
11,882,000 |
|
|
769,175 ===== |
304,718,093 ======== |
|
MAIZE CONSUMPTION REPORT |
|
||
|
Year |
Qty. (Kg) |
Value |
|
|
2021 |
853,056 |
79,705,749 |
|
|
2022 |
841,516 |
203,288,500 |
|
|
|
1,694,572 ======= |
282,994,249 ========= |
|
|
MILK POWDER PROCURED - EXCEPT MILCO (PVT) LIMITED |
|||
|
Value |
Qty. (Kg) |
Value (LKR) |
Supplier |
|
2021 |
60,000 |
61,518,515 |
Lanka Milk Foods (CWE)PLC |
|
2022 |
69,950 |
187,709,357 |
Wickramaratnes (Pvt.) Limited |
|
|
129,950 ====== |
249,227,872 ========= |
|
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-01-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks