පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-21
අසන ලද්දේ
ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය, නාවික හා ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
|
අමාත්‍යතුමාගේ නම |
ධුර කාලය |
|
ගරු අර්ජුන රණතුංග මැතිතුමා |
2015.01.08 සිට 2017.05.21 දක්වා |
|
ගරු මහින්ද සමරසිංහ මැතිතුමා |
2017.05.23 සිට 2018 නොවැම්බර් මස දක්වා |
|
ගරු සාගල රත්නායක මැතිතුමා |
2018.12.21 සිට 2019.11.21 දක්වා |
|
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා |
2019.11.25 සිට 2020.08.07 දක්වා |
(ii)
|
අමාත්‍යතුමාගේ නම |
උපදේශකවරුන් සංඛ්‍යාව |
උපදේශක වරයාගේ නම |
|
ගරු අර්ජුන රණතුංග මැතිතුමා |
01 |
ආචාර්ය ඩබ්ලිව්. ලලිත් ප්‍රසන්න පෙරේරා මහතා |
|
ගරු මහින්ද සමරසිංහ මැතිතුමා |
01 |
නීතිඥ නිශාන් එම්. මුතුක්‍රිෂ්ණ මහතා |
|
ගරු සාගල රත්නායක මැතිතුමා |
01 |
එස්.ජී.එම්. වික්‍රමාරච්චි මහතා |
|
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා |
- |
- |
(iii)
|
උපදේශක වරයාගේ නම |
වයස |
අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් |
|
ආචාර්ය ඩබ්ලිව්. ලලිත් ප්‍රසන්න පෙරේරා මහතා |
අවුරුදු 45 |
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුර දැරීම |
|
නීතිඥ නිශාන් එම්. මුතුක්‍රිෂ්ණ මහතා |
අවුරුදු 50 |
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු සහ නීති උපදේශක වරයෙකි. |
|
එස්.ජී.එම්. වික්‍රමාරච්චි මහතා |
අවුරුදු 62 |
ඉදිකිරීම් හා යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ පළපුරුදු ඉංජිනේරු වරයෙකි. |
(iv)
|
උපදේශක වරයාගේ නම |
වැටුප |
දීමනා සහ ලබා දී තිබූ වෙනත් පහසුකම් |
|
ආචාර්ය ඩබ්ලිව්. ලලිත් ප්‍රසන්න පෙරේරා මහතා |
රුපියල් 30,000 |
තම පෞද්ගලික මෝටර් රථය පරිහරණය කරනු ලබන්නේ නම් රා.ප.ච. අංක 19/2007හි විධිවිධාන පරිදි, රුපියල් 30,000ක මාසික ප්‍රවාහන දීමනාවක් ගෙවීම |
|
නීතිඥ නිශාන් එම්. මුතුක්‍රිෂ්ණ මහතා |
රුපියල් 60,000 |
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරට හිමි අනෙකුත් පහසුකම් |
|
එස්.ජී.එම්. වික්‍රමාරච්චි මහතා |
රුපියල් 75,000 |
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරට හිමි අනෙකුත් පහසුකම් |
(v)
|
උපදේශක වරයාගේ නම |
පවරා දී තිබූ වගකීම් |
|
ආචාර්ය ඩබ්ලිව්. ලලිත් ප්‍රසන්න පෙරේරා මහතා |
- වරාය හා ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති සම්පාදන කටයුතු - කොළඹ හා ශ්‍රී ලංකාවේ සෙසු වරායන් සංවර්ධනය සඳහා උපාය මාර්ග හා සැලසුම් සකස් කිරීම, අළෙවි, ආයෝජන හා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම සහ ආර්ථිකමය වශයෙන් අදාළ විශ්ලේෂණ සිදු කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම - වරාය හා නාවික කටයුතුවලට අදාළ දේශීය හා අන්තර්ජාතික ආයතන සමඟ සම්බන්ධීකරණය හා සම්බන්ධ උපදේශන සැපයීම |
|
නීතිඥ නිශාන් එම්. මුතුක්‍රිෂ්ණ මහතා |
- වරාය හා නාවික කටයුතුවලට අදාළ දේශීය හා අන්තර්ජාතික ආයතන සමඟ සම්බන්ධීකරණය හා සම්බන්ධ උපදේශන සැපයීම |
|
එස්.ජී.එම්. වික්‍රමාරච්චි මහතා |
- දක්ෂිණ සංවර්ධන අතුරු මණ්ඩලයේ දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව උපදේශන සැපයීම - හම්බන්තොට, මාතර, මොනරාගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සැලසුම්කරණය සහ නිර්මාණය |
(vi) නැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-09-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks