01

E   |     |  

 දිනය: 2012-02-10   පිළිතුර ලබා දී ඇත 

1861/2012: Money Allocation -Dengue Programme

1861/’11

 

ගරු සිවශක්ති ආනන්දන් මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ඩෙංගු මර්දනය සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් වවුනියාව නගර සභාවට 2009 වර්ෂයේදී වෙන්කරන ලද මුදල කොපමණද;

            (ii)      එම මුදල් වියදම් කිරීමට අදාළ ගිණුම් වාර්තා හා විස්තර මෙතෙක් නගර සභාවට ඉදිරිපත් නොකිරීමට හේතුව කවරේද;

(iii) එම ගිණුම් වාර්තා හා විස්තර නගර සභාවට ඉදිරිපත් කරවීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-02-10

අසන ලද්දේ

ගරු අන්නාමලෙයි නඩේසු සිවශක්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks