01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

2521/2022: 2015-2019 දක්වා පැවැත් වූ ආරක්ෂක මණ්ඩල රැස්වීම්: විස්තර

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2015 වර්ෂයේ සිට 2019.11.25 දක්වා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීම් පිළිබඳ විස්තර

අනු අංකය

දිනය

වේලාව

පවත්වන ලද ස්ථානය

වෙනත්

2015 වර්ෂය

1

2015

ජනවාරි මස 21

 

ජනාධිපති ලේකම් කාර්යාලය

 

2

2015

පෙබරවාරි මස 11

 

ජනාධිපති ලේකම් කාර්යාලය

 

3

2015

පෙබරවාරි මස 25

1000

ජනාධිපති ලේකම් කාර්යාලය

 

4

2015

මාර්තු මස 18

 

 

 

5

2015

අප්‍රේල් මස 01

1000

ජනාධිපති ලේකම් කාර්යාලය

 

6

2015

අප්‍රේල් මස 08

1000

ජනාධිපති ලේකම් කාර්යාලය

 

7

2015

අප්‍රේල් මස 29

 

 

 

8

2015

මැයි මස 13

 

 

 

9

2015 මැයි මස 27

1000

ජනාධිපති ලේකම් කාර්යාලය

 

10

2015

ජුනි මස 17

1000

ජනාධිපති ලේකම් කාර්යාලය

 

11

2015

ජුනි මස 24

 

 

 

12

2015

ජූලි මස 08

1000

ජනාධිපති ලේකම් කාර්යාලය

 

(අ)           (i)         රැස්වීම් වාර 58

අනු අංකය

දිනය

වේලාව

පවත්වන ලද ස්ථානය

වෙනත්

13

2015 ජූලි මස 21

1000

ජනාධිපති ලේකම් කාර්යාලය

 

14

2015 අගෝස්තු මස 05

1400

ජනාධිපති ලේකම් කාර්යාලය

 

15

2015 අගෝස්තු මස 13

1530

ජනාධිපති ලේකම් කාර්යාලය

 

16

2015 ඔක්තෝබර් මස 09

1000

ජනාධිපති ලේකම් කාර්යාලය

 

17

2015 ඔක්තෝබර් මස 28

1200

ජනාධිපති ලේකම් කාර්යාලය

 

18

2015 නොවැම්බර් මස 25

1000

ජනාධිපති ලේකම් කාර්යාලය

 

2016 වර්ෂය

1

2016

ජනවාරි මස 23

 

 

 

2

2016

ජනවාරි මස 30

1500

ජනාධිපති ලේකම් කාර්යාලය

 

3

2016

මැයි මස 02

1500

ජනාධිපති ලේකම් කාර්යාලය

 

4

2016  ජූලි මස 06

1000

ජනාධිපති නිල නිවස

 

5

2016

අගෝස්තු මස 04

1100

ජනාධිපති ලේකම් කාර්යාලය

 

6

2016

සැප්තැම්බර් මස 16

1900

ජනාධිපති නිල නිවස

 

7

2016

ඔක්තෝබර් මස 03

1930

ජනාධිපති නිල නිවස

 

8

2016

නොවැම්බර් මස 17

2000

ජනාධිපති නිල නිවස

 

2017 වර්ෂය

1

2017

ජනවාරි මස 17

1430

ජනාධිපති කාර්යාලය

 

2

2017

මාර්තු මස 16

1900

ජනාධිපති නිල නිවස

 

3

2017

මැයි මස 17

1800

ජනාධිපති නිල නිවස

 

4

2017

ජුනි මස 13

1900

ජනාධිපති නිල නිවස

 

5

2017  ජූලි මස 26

1000

ජනාධිපති නිල නිවස

 

6

2017

සැප්තැම්බර් මස 11

0930

ජනාධිපති නිල නිවස

 

7

2017

ඔක්තෝබර් මස 16

1900

ජනාධිපති නිල නිවස

 

අනු අංකය

දිනය

වේලාව

පවත්වන ලද ස්ථානය

වෙනත්

2018 වර්ෂය

1

2018

ජනවාරි මස 05

1700

ජනාධිපති ලේකම් කාර්යාලය

 

2

2018

පෙබරවාරි මස 19

1830

ජනාධිපති නිල නිවස

 

3

2018 මාර්තු මස 05

1700

ජනාධිපති ලේකම් කාර්යාලය

විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීම

4

2018 මැයි මස 02

1200

ජනාධිපති ලේකම් කාර්යාලය

 

5

2018 ජූලි මස 10

1700

ජනාධිපති නිල නිවස

 

6

2018

ඔක්තෝබර් මස 23

1900

ජනාධිපති නිල නිවස

 

7

2018

නොවැම්බර් මස 13

2000

ජනාධිපති නිල නිවස

 

8

2018

දෙසැම්බර් මස 03

1900

ජනාධිපති නිල නිවස

 

2019 වර්ෂය

1

2019

ජනවාරි මස 14

1900

ජනාධිපති නිල නිවස

 

2

2019

පෙබරවාරි මස 19

1100

ජනාධිපති නිල නිවස

 

3

2019 අප්‍රේල් මස 26

1600

ජනාධිපති ලේකම් කාර්යාලය

 

4

2019 මැයි මස 03

1900

ජනාධිපති ලේකම් කාර්යාලය

 

5

2019 මැයි මස 16

1330

ජනාධිපති ලේකම් කාර්යාලය

 

6

2019 මැයි මස 23

1930

ජනාධිපති ලේකම් කාර්යාලය

 

7

2019 ජූනි මස 04

0800

ජනාධිපති නිල නිවස

 

8

2019 ජුනි මස 19

1900

ජනාධිපති ලේකම් කාර්යාලය

 

9

2019 ජූලි මස 07

1900

ජනාධිපති ලේකම් කාර්යාලය

 

10

2019 ජූලි මස 18

1600

ජනාධිපති ලේකම් කාර්යාලය

 

11

2019 ජූලි මස 29

1930

ජනාධිපති නිල නිවස

 

12

2019

අගෝස්තු මස 28

1930

ජනාධිපති නිල නිවස

 

අනු අංකය

දිනය

වේලාව

පවත්වන ලද ස්ථානය

වෙනත්

13

2019

සැප්තැම්බර් මස 11

1130

ජනාධිපති ලේකම් කාර්යාලය

 

14

2019

ඔක්තෝබර් මස 01

1900

ජනාධිපති නිල නිවස

 

15

2019

ඔක්තෝබර් මස 15

1600

ජනාධිපති ලේකම් කාර්යාලය

 

16

2019

ඔක්තෝබර් මස 31

1600

ජනාධිපති ලේකම් කාර්යාලය

 

17

2019

නොවැම්බර් මස 26

1000

ජනාධිපති ලේකම් කාර්යාලය

 

 

(ii)    2015 ජනවාරි මස සිට 2015 ඔක්තෝබර් මස දක්වා ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම් සඳහා සහභාගිවූවන්ගේ නාම ලේඛනය:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • 2015 ඔක්තෝබර් මස 28 දිනෙන් පසු 2019 අගෝස්තු මස 28 දින දක්වා - ලේඛනගත විස්තර නොමැත.

 

2019 අගෝස්තු මස සිට 2019 නොවැම්බර් මස දක්වා ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම් සඳහා සහභාගිවූවන්ගේ නාම ලේඛනය

 

(iii) 1999.05.27 වැනි දිනැති අංක 1081/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කර ඇති අන්දමට ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා නීත්‍යනුකූලව සහභාගිවීමට  හිමිකම ඇති දේශපාලනඥයන් හා නිලධාරින් පහත පරිදි වේ.

- අතිගරු ජනාධිපතිතුමා

- අතිගරු ජනාධිපතිතුමා විසින් නම් කරනු ලබන  එක් කැබිනට්  අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යවරුන්

- ආරක්ෂක විෂයට අදාළ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා

- ජනාධිපති ලේකම්වරයා

- ආරක්ෂක විෂයට අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා

- මහජන ආරක්ෂක පනතේ v වන වගන්තිය යටතේ පත් කරනු ලබන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

- යුද්ධ හමුදාපතිවරයා

- නාවික හමුදාපතිවරයා

- ගුවන් හමුදාපතිවරයා

- පොලිස්පතිවරයා

- අධ්‍යක්ෂ ජනරාල්, අභ්‍යන්තර බුද්ධි කටයුතු

 

(ආ) (i) එවකට සිටි අතිගරු ජනාධිපතිතුමාගේ අභිමතය  සහ  අවසරය මත උක්ත අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් නොවන පුද්ගලයන්ද ඉහත සඳහන් කාලසීමාවේදී ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා සහභාගි වී ඇති බැව් සහභාගි වීමේ නාම ලේඛනයට  අනුව නිරීක්ෂණය කරමි.

      (ii) ආරක්ෂක මණ්ඩල රැස්වීම් සඳහා අවස්ථානුකූලව අත්‍යවශ්‍ය පුද්ගලයන් අතිගරු ජනාධිපතිතුමා විසින් කැඳවා ඇත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-01-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks