පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-12-09
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) සමුපකාර සංවර්ධන කොමසාරිස්/සමිති රෙජිස්ට්‍රාර් විසින් ලබාදෙන ලද විස්තර අනුව 2022.07.30 දිනට සමිතියේ සමස්ත සාමාජික සංඛ්‍යාව 199,449කි.
(ii) සමිතියේ මේ වන විට,
ස්ථාවර වත්කම් ප්‍රමාණයේ ශුද්ධ වටිනාකම රුපියල් මිලියන 251
ණයගැති වටිනාකම - සාමාජික වටිනාකම රුපියල් මිලියන 20,384
ආයෝජන - මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 1,540
ආයෝජන - කොටස් වටිනාකම රුපියල් මිලියන 11
වෙනත් වටිනාකම රුපියල් මිලියන 234
මුදල් වටිනාකම රුපියල් මිලියන 591
ඒ අනුව මුළු වටිනාකම රුපියල් මිලියන 23,011කි.
(iii) ඔව්.
(iv) 1972 අංක 05 දරන සමුපකාර සමිති පනතේ 46(1) වගන්තිය අනුව පරීක්ෂණයක් කිරීම සඳහා සමුපකාර සංවර්ධන කොමසාරිස්/සමිති රෙජිස්ට්‍රාර් විසින් නිලධාරින් පත්කර ඇති අතර, ඒ අනුව අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks