01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

1898/2022: විදේශවලදී මරණයට පත් වූ, රෝගී වූ හෝ අනතුරුවලට ලක් වූ ශ්‍රමිකයන්: රක්ෂණ ආවරණය

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මීට අදාළව සංඛ්‍යාලේඛන විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා කියවන්න ගියොත් තව පැයක් විතර යනවා. එම නිසා ප්‍රශ්නයේ මෙම කොටසට අදාළ පිළිතුර ඇතුළත් ලේඛනය මා සභාගත* කරනවා.

 

*සභාමේසය මත තබන ලද ලේඛනය:

  சபாபீடத்தில் வைக்கப்பட்ட நிரல் :

            List tabled:

 

මරණයට පත් වූ,

      වර්ෂය

                         මියගිය සංඛ්‍යාව

 

අවමංගල්‍යාධාර ගෙවීම් (රු.30,000.00 සහ 2021.06.10 දිනෙන් පසු    රු. 40,000.00)

දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වියදම් කළ මුදල

 

 

පිරිමි

ගැහැනු

ගෙවීම් සිදු කළ මරණ සංඛ්‍යාව

   මුදල (රු.)

මෙරටට ගෙන්වූ දේහයන් සංඛ්‍යාව

  වැය වූ මුදල

2015

312

199

113

220

7,410,000.00

25

6,512,941.87

2016

295

210

  85

119

3,570,000.00

3

   754,497.86

2017

291

189

102

255

7,650,000.00

30

8,507,194.70

2018

237

179

  58

212

6,360,000.00

10

3,219,486.78

2019

242

167

  75

224

6,720,000.00

15

5,197,378.15

2020

134

  93

  41

114

3,420,000.00

8

1,670,512.58

2021

326

197

129

168

5,740,000.00

3

745,950.75

 

*207

132

  75

  41

1,640,000.00

 

 

2022

as at 18.11.2022

424

294

130

162

6,768,000.00

 

 

 

•20

  11

    9

  22

840,000.00

 

 

*2022 වර්ෂයේ කොවිඩ් මරණ 207ක් වාර්තා වී ඇති අතර ඉන් 41ක් සඳහා ගෙවීම් සිදු කර ඇත.  • පෙර වර්ෂයේ වාර්තා වූ මරණ ඇතුළත්ව කොවිඩ් මරණ 22 සඳහා 2022 වර්ෂයේ ගෙවීම් කටයුතු සිදු කර ඇත.

රෝගී වූ හා අනතුරුවලට ලක් වූ,

වර්ෂය

රෝගී වූ සංඛ්‍යාව

අනතුරුවලට ලක් වූ සංඛ්‍යාව

2015

1,366

326

2016

1,158

280

2017

1,221

286

2018

1,410

240

2019

1,520

215

2020

  603

  79

2021

  295

  66

2022

  156

  63

(ii) 2015 වර්ෂයේ සිට 2022.11.25 දක්වා කාලය තුළ විදේශ රැකියාවල නිරතව සිටියදී මරණයට පත් වූ, රෝගී වූ හෝ අනතුරුවලට ලක් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව අතුරින් රක්ෂණ වන්දි ලැබූ සහ රක්ෂණ වන්දි නොලැබූ සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් සකස් කළ සංක්ෂිප්ත වාර්තාවක් ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත.

ඇමුණුම සභාගත* කරමි.

 

(iii) රක්ෂණ වන්දි සඳහා හිමිකම් ලැබූ ශ්‍රමිකයන්ට ගෙවන ලද මුළු මුදල ඇමුණුමෙහි අංක (iii) යටතේ සඳහන් කර ඇත. එම මුදල රුපියල් 1,119,772,143.95කි.

(iv) ඔව්.

(v) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විගමනික ශ්‍රමික ප්‍රජාවගේ සුබසාධනය සඳහා ක්‍රියාත්මක කරනු ලබන සේවක සුබසාධන අරමුදල - Workers' Welfare Fund - මඟින් විගමනික ශ්‍රමික ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහනකි.

එමඟින් විවිධ හේතුන් මත රක්ෂණ වන්දි හිමිකම් සඳහා ඉල්ලුම් කළ නොහැකි වූ විගමනික ශ්‍රමික ප්‍රජාව සඳහා මුදල් ගෙවීම් සිදු කරයි.

(විදේශයන්හිදී සිදු වන මරණ, විදේශයන්හිදී සිදු වන අසනීප තත්ත්වයන් වෙනුවෙන් සේවක සුබසාධන අරමුදල මඟින් ගෙවීම් කරනු ලබයි.)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි,  2015 සිට 2022 දක්වා කාලයට ඒ ගෙවීම් ප්‍රමාණය වගුගත කර තිබෙනවා.

වර්ෂය

විදේශයන්හිදී සිදුවන මරණ වෙනුවෙන් ප්‍රතිලාභ

විදේශයන්හිදී සිදුවන අසනීප තත්ත්වයන්/ හදිසි අනතුරු වෙනුවෙන් ප්‍රතිලාභ

 

සංඛ්‍යාව

ගෙවූ මුදල (මි.)

සංඛ්‍යාව

ගෙවූ මුදල (මි.)

2015

23

  2.37

20

1.677

2016

62

14.68

75

9.41

2017

58

       16

47

  6.4

2018

50

13.65

38

   5.4

2019

39

10.4

25

3.55

2020

16

 4.2

15

1.978

2021

21

5.1

06

0.75

2022

33

9.6

14

1.875

එකතුව

302

76

240

31.04

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks