01

E   |     |  

 දිනය: 2023-01-18   පිළිතුර ලබා දී ඇත 

1532/2023: මහවැලි "එච්" කලාපයේ කුඹුරු ඉඩම්/ ගොඩ ඉඩම්: ඔප්පු

----

අසන ලද දිනය

2023-01-18

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       මහවැලි "එච්" කලාපයේ-

               (i)      කුඹුරු ඉඩම් සඳහා ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව: 18,236

              (ii)      ගොඩ ඉඩම් සඳහා ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව: 26,271

             (iii)      අයදුම්කරුවන් සංඛ්‍යාව: 3,273 ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන්: ගොඩ ඉඩම් - 2,748යි, වාරි ඉඩම් - 525යි.

 

(ආ)         (i)       ඔව්

               (ii)      1.      ඉඩම් කච්චේරිය 2023.01.15 වන දින සිට තලාව, තඹුත්තේගම, නොච්චියාගම, එප්පාවල, ගල්නෑව, මීගලෑව යන කොට්ඨාසවල පැවැත්වීමට තීරණය කර ඇත.

             2. දැනට භුක්ති විඳින ඉඩම් සඳහා මායිම් ගල් දමා පිඹුරුපත් සකස් කිරීම.

               3. කොට්ඨාස මට්ටමින් පළාත් දින පවත්වා අනුපවුල්වලට 2023.03.31 දිනට මහවැලි "එච්" කලාපයේ ප්‍රදාන පත්‍ර නොමැති අය වෙත ප්‍රදාන පත්‍ර ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත.   

      (iii) 2023.12.30

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-01-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks