01

E   |     |  

 දිනය: 2023-01-18   පිළිතුර ලබා දී ඇත 

0971/2023: මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන කොට්ඨාස හතරකට ජලය සැපයීම: විස්තර

----

අසන ලද දිනය

2023-01-18

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

(අ)            (i)        ඔව්.

               (ii)         ඔව්.

                          මෙය  දමන ප්‍රදේශය නොවන අතර උහන දඩයම්තලාව ප්‍රදේශයේ සිට ඍජුවම ජලය සැපයීම සිදු කරනු ලබයි.

(ආ)          (i)        ජල කුලුනක් නොමැති හෙයින් ඍජුවම ජලය සැපයීමේදී ජලනලවල පීඩනය අඩු වැඩිවීම් සිදුවන අවස්ථාවලදී ජලනල පුපුරා යන හෙයින් ජලය සැපයීම අඛණ්ඩව සිදු කිරීමට නොහැකි වී ඇත.

                (ii)      • මන්මුණෙයි  (දකුණ) එරුවිල් පත්තු (කලවන්චිකුඩි) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ ගම්මාන 08කි.

             • පෝරතිවුපත්තු (වෙල්ලාවලි) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ ගම්මාන 11කි.

      (iii) • මන්මුණෙයි  (දකුණ) එරුවිල් පත්තු (කලවන්චිකුඩි) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

 

i. චෙඩ්ඩිපාලයම් උතුර

ii. තේතතිව් දකුණ 1

                             iii. තේතතිව් දකුණ 2

iv. තේතතිව් දකුණ

                              v. තේතතිව් උතුර

                             vi. මාන්කාඩු

                            vii. කුරුක්කල්මඩම් දකුණ

                          viii. කුරුක්කල්මඩම් උතුර  

             • පෝරතිවුපත්තු (වෙල්ලාවලි) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

 

i. මලයාර්කට්ටු

ii. නවගිරි නගර්

                                 iii. කලුමුන්තන්වේලි

iv. තුම්පන්කේනි යූත් ස්කීම්

                                v. වම්මියඩිවුත්තු

                              vi. සෙල්වපුරම්

                             vii. මාවෙට්කුඩා

                             viii. තුම්පන්කේනි

                             ix. තික්කෝඩෙයි

                             x. පලුගාමම් 2

                             xi. පලුගාමම් 1

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2023-01-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks