01

E   |     |  

 දිනය: 2022-10-03   පිළිතුර ලබා දී ඇත 

0968/2022: කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: ගණකාධිකාරිවරයකු පත් කිරීම

----

අසන ලද දිනය

2022-10-03

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      අදාළ නොවේ.

(ආ)          (i)      නැත.

              (ii)      "නව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස පිහිටුවීම, දැනට පිහිටුවා තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගැසට් කිරීම සහ ග්‍රාම නිලධාරි වසම් පිහිටුවීම හා ප්‍රතිශෝධනය කිරීම සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම" යන මැයෙන් 2021 අගෝස්තු මස 25 දිනැතිව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2021 සැප්තැම්බර් මස 14 වන දින රැස් වූ ගරු අමාත්‍ය මණ්ඩලය විසින් අමප/21/1588/303/127 දරන අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ලබා දී ඇති අනුමැතිය ප්‍රකාරව නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ස්ථාපනය කිරීම සඳහා අනුමැතිය ලැබී නොමැත.

(iii) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බැවින් මෙම අවස්ථාවේ එම ඉල්ලීම් වෙනුවෙන් කටයුතු සිදු කිරීමට මෙම සීමා නිර්ණය කමිටුවට බලතල නොමැත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-11-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks