පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-23
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i)
(ii) කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
(iii) කඩදාසි කම්හලෙහි කටයුතු වෙනුවෙන් මේ දක්වා ආයෝජනය කර ඇති මුදල පිළිබඳ තොරතුරු පහත සඳහන් කර ඇත.
|
ආයෝජනය කරන ලද දිනය |
ප්‍රභවය |
ආයෝජනය කරන ලද මුදල (රුපියල් මිලියන) |
|
2020.02.01 2020.02.24 |
ආංශික සංවර්ධන වැඩසටහන - කර්මාන්ත අමාත්‍යාංශය |
1.45 1.45 |
|
2020.12.22 |
භාණ්ඩාගාරය විසින් ලබාදී ඇති භාණ්ඩාගාර ඇපකරයක් මත මහජන බැංකුවෙන් ලබා ගත් ණය මුදලකි |
40 |
|
2021.08.06 |
භාණ්ඩාගාරය විසින් ලබාදී ඇති භාණ්ඩාගාර ඇපකරයක් මත මහජන බැංකුවෙන් ලබා ගත් ණය මුදලකි |
43.5 |
|
ආයෝජනය කර ඇති මුළු මුදල |
|
86.4 |
දැනට සිදු කරන නිෂ්පාදන කටයුතු සඳහා වාලච්චේන කඩදාසි කම්හලෙහි පවතින board machine යන්ත්‍රය හැකි උපරිම මට්ටමට අලුත්වැඩියා කර භාවිත කෙරේ. කම්හලෙහි පවතින paper machine යන්ත්‍රය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමටත්, board machine යන්ත්‍රයේ තවදුරටත් සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සඳහාත් රුපියල් මිලියන 1131.16ක මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත 2022.04.21 දින ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
(iv) මේ දක්වා රැකියා අවස්ථා 120ක් ලබා දී ඇත.
(ආ) මෙවැනි තොරතුරක් මේ දක්වා මා වෙත වාර්තා වී නැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks