01

E   |     |  

 දිනය: 2011-12-03   පිළිතුර ලබා දී ඇත 

1690/2011: Development Projects - Protection Environment

1690/’11

 

ගරු (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2006 වර්ෂයේ සිට මේ දක්වා කාල සීමාව  තුළ පරිසරය සුරැකීම සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතීන් කවරේද;

             (ii)      එම ව්‍යාපෘතින් හරහා ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ කවරේද;

(iii) පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iv) එමගින් අපේක්ෂිත ප්‍රතිඵල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-03

අසන ලද්දේ

ගරු (පූජ්‍ය) ගරු (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි, පා.ම., හිමි, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks