01

E   |     |  

 දිනය: 2011-12-12   පිළිතුර ලබා දී ඇත 

1687/2011: Development Projects - Plantation Field

1687/’11

 

ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       2006 වර්ෂයේ සිට මේ දක්වා කාල සීමාව තුළ වැවිලි  ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් කවරේද;

            (ii)       එම ව්‍යාපෘතින් හරහා ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ කවරේද;

  (iii)  ඉදිරියේදී වැවිලි ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘතීන් කවරේද;

  (iv)  ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-12

අසන ලද්දේ

ගරු ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks