01

E   |     |  

 දිනය: 2011-12-08   පිළිතුර ලබා දී ඇත 

1686/2011: Development Projects - Coconut development field

1686/’11

 

ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2006 වර්ෂයේ සිට මේ දක්වා කාල සීමාව තුළ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් කවරේද;

(ii) එම  ව්‍යාපෘතින් හරහා ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ කවරේද;

(iii) ඉදිරියේදී පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘතීන් කවරේද;

(iv) ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-08

අසන ලද්දේ

ගරු ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks