04

E   |     |  

 දිනය: 2011-11-29   පිළිතුර ලබා දී ඇත 

1674/2011: Development Projects - Industry Field

1674/’11

 

ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2006 වර්ෂයේ සිට මේ දක්වා කාල සීමාව තුළ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ඇති කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් කවරේද;

            (ii)      මෙම ව්‍යාපෘතීන් හරහා ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ කවරේද;

(iii) එම ක්‍ෂේත්‍රයේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘතින් කවරේද;

(iv) ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-11-29

අසන ලද්දේ

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතූ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks