04

E   |     |  

 දිනය: 2011-11-29   පිළිතුර ලබා දී ඇත 

1672/2011: Quality of Higher Education

1672/’11

 

ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2006 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයන් කවරේද;

            (ii)      මෙම ක්‍රියාමාර්ග හරහා උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ලැබුණු ප්‍රතිලාභ කවරේද;

(iii) උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද;

(iv) එමගින් අපේක්ෂිත ප්‍රතිඵල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-11-29

අසන ලද්දේ

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks