පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-06-08
අසන ලද්දේ
ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ජාතික රෝහල් සංඛ්‍යාව - 02
ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ශික්ෂණ රෝහල් සංඛ්‍යාව - 17
(ii) Hospital List (National & Teaching) as of 14.02.2022
|
Province |
District |
National Hospital |
Teaching Hospital |
|
Western |
Colombo |
NHSL |
Colombo South TH (TH Kalubowila) |
|
|
|
|
Lady Ridgeway Hospital |
|
|
|
|
De Soysa Maternity Hospital |
|
|
|
|
Castle Street Hospital for Women |
|
|
|
|
National Dental Hospital |
|
|
Kalutara |
|
TH Kalutara |
|
|
Gampaha |
|
Colombo North TH (TH Ragama) |
|
Southern |
Galle |
|
TH Karapitiya |
|
|
|
|
TH Mahamodara |
|
Central |
Kandy |
NH Kandy |
TH Peradeniya |
|
|
|
|
SBSCH Peradeniya |
|
Northern |
Jaffna |
|
TH Jaffna |
|
Eastern |
Batticaloa |
|
TH Batticaloa |
|
North Central |
Anuradhapura |
|
TH Anuradhapura |
|
North Western |
Kurunegala |
|
TH Kuliyapitiya |
|
|
|
|
TH Kurunegala |
|
Sabaragamuwa |
Ratnapura |
|
TH Ratnapura |
|
|
Total |
02 |
17 |
(ආ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ ජාතික රෝහලක් හෝ ශික්ෂණ රෝහලක් ස්ථාපිත කර නොමැත.
(ii) 2021 ජුනි මස 14 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹි අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වූ මාතලේ දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය වෙත පවරා ගැනිණි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-06-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks