E   |     |  

 දිනය: 2022-02-25   පිළිතුර ලබා දී ඇත 

1730/2022: පොහොර නිකුත් කිරීම: පොළොන්නරුව දිස්ත්‍රික්කය

----

අසන ලද දිනය

2022-02-25

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      13කි.

 

              (ii)       01.      නවනගරය
02.      මනම්පිටිය

                         03.      සේවාගම

                         04.      හිඟුරක්ගොඩ

                         05.      ගිරිතලේ

                         06.      බකමූණ

                         07.      පුලස්තිගම

                         08.      මැදිරිගිරිය

                         09.      ගල්අමුණ

                         10.      සිරිපුර

                         11.      වැලිකන්ද

                         12.      අඹගස්වැව

                         13.      අරලගංවිල

(iii)

අනු අංකය

ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නම

පොහොර ඉල්ලුම් කරන ලද ගොවීන් සංඛ්‍යාව

01

නවනගරය

3,028

02

මනම්පිටිය

4,135

03

සේවාගම

4,014

04

හිඟුරක්ගොඩ

3,497

05

ගිරිතලේ

2,576

06

බකමූණ

7,185

07

පුලස්තිගම

3,957

08

මැදිරිගිරිය

9,198

09

ගල්අමුණ

2,941

10

සිරිපුර

4,563

11

වැලිකන්ද

9,581

12

අඹගස්වැව

5,911

13

අරලගංවිල

7,821

 

එකතුව

68,407

 

(iv) 68,407

 

(ආ) ගැටලු නොමැත. රජය විසින් ලබා දෙනු ලබන පොහොර වර්ග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු ගොවීන් වෙත ලබා දී ඇත.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks