පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-22
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i), (ii)
Reserve Forests List in Polonnaruwa District
|
DISTRICT |
NAME |
AREA (Ha) |
GAZETTE NO |
GAZETTED DATE |
|
POLONNARUWA |
MORAGASWEWA F.R. |
699.11 |
1589/9 |
17.02.2009 |
|
POLONNARUWA |
WEERALANDA F.R. |
604.02 |
1589/9 |
17.02.2009 |
|
POLONNARUWA |
GALOYA F.R. |
14,038.29 |
1589/9 |
17.02.2009 |
|
POLONNARUWA |
GIRITHALE F.R. |
350.20 |
1572/10 |
21.10.2008 |
|
POLONNARUWA |
RALAPANAWA F.R. |
2,002.41 |
1583/22 |
09.01.2009 |
|
POLONNARUWA |
ULPATHWEWAKALE F.R. |
124.32 |
1583/22 |
09.01.2009 |
|
POLONNARUWA |
KELAGAMA F.R. |
5,424.00 |
1759/1 |
21.05.2012 |
|
POLONNARUWA |
BORAWEWA F.R. |
983.00 |
1759/1 |
21.05.2012 |
|
POLONNARUWA |
RATMALE F.R. |
1,110.00 |
1759/1 |
21.05.2012 |
|
POLONNARUWA |
UNAGOLLEWA F.R. |
662.83 |
1589/9 |
17.02.2009 |
|
POLONNARUWA |
PALUDENIYA F.R. |
68.11 |
1731/12 |
08.11.2011 |
|
POLONNARUWA |
WEHERAGAL GALELIYA F.R. |
26.07 |
1731/12 |
08.11.2011 |
|
POLONNARUWA |
ELAHERA F.R. |
9,360.00 |
1834/13 |
28.10.2013 |
|
POLONNARUWA |
PALLIYA GODELLA F.R. |
2,014.83 |
1850/32 |
19.02.2014 |
|
POLONNARUWA |
PIMBURATHTHEWA F.R. |
14.04 |
|
|
|
POLONNARUWA |
MADURUOYA F.R. |
398.08 |
|
|
|
POLONNARUWA |
BUDURUWAYAYA F.R. |
164.74 |
|
|
|
TOTAL EXTENT |
|
38,044.04 |
|
|
Conservation Forests List in Polonnaruwa District
|
DISTRICT |
NAME |
AREA (Ha) |
GAZETTE NO |
GAZETTED DATE |
|
POLONNARUWA |
HURULU OYA C.F. |
18,268.56 |
1767/3 |
16/07/2012 |
|
POLONNARUWA |
ANAWULANDAWA C.F. |
4,757.80 |
1572/10 |
21.10.2008 |
|
POLONNARUWA |
MUWANPALASSAKALE C.F. |
5.17 |
1566/36 |
12.09.2008 |
|
POLONNARUWA |
ULPATHWEWA C.F. |
124.32 |
1583/22 |
09.01.2009 |
|
TOTAL EXTENT |
|
23,155.84 |
|
|
(iii) පරිසර සංවිධාන මඟින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වනාන්තර තුළ සිදු වන යම් පරිසර හානි සම්බන්ධව පෙන්වා දී ඇති අතර, ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇත.
ඒ අනුව, 2022.02.10 දින සිංහගම, අලුත්ඔය පරිසරය සුරැකීමේ සංවිධානය විසින් බුරුත ගස් කපා වංගෙඩි සාදා විකුණනු ලබන ජාවාරමක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව, වන අපරාධ අංක 05/2022 යටතේ චෝදනා ගොනු කර 84949 දරන නඩු අංකය යටතේ හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබ ඇත.
2021 වර්ෂයේ ගල් ඔය රක්ෂිතයේ තිඹිරිගස්වැව කොටසේ පුද්ගලයන් පස් දෙනෙකු විසින් හෙක්ටෙයාර 0.5ක භූමි කොටසක් එළි කිරීම සම්බන්ධයෙන් වන අපරාධ අංක 23/2021, 24/2021, 25/2021, 26/2021, 27/2021 යටතේ චෝදනා ගොනු කර නඩු අංක 81785, 81786, 81787, 81788, 81789 යටතේ හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබ ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks