බලන්න

04

E   |     |  

 දිනය: 2022-02-10   පිළිතුර ලබා දී ඇත 

1726/2022: පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලංගම ඩිපෝ: විස්තර

----

අසන ලද දිනය

2022-02-10

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      02කි.

              (ii)      ‍පොළොන්නරුව ඩිපෝව සහ දියසෙන්පුර උප ඩිපෝව

             (iii)      පොළොන්නරුව ඩිපෝවේ ධාවනයට සුදුසු                බස් රථ - 115

                        දියසෙන්පුර උප ඩි‍පෝවේ ධාවනයට සුදුසු                 බස් රථ - 12

             (iv)      ඔව්.

පොළොන්නරුව ඩිපෝව

රියැදුරු පුරප්පාඩු සංඛ්‍යාව    - 13

කොන්දොස්තර පුරප්පාඩු සංඛ්‍යාව - 32

කාර්මික පුරප්පාඩු සංඛ්‍යාව - 10

සනීපාරක්ෂක කම්කරු පුරප්පාඩු සංඛ්‍යාව - 01

 

දියසෙන්පුර උප ඩිපෝව

රියැදුරු පුරප්පාඩු සංඛ්‍යාව - 01

කොන්දොස්තර පුරප්පාඩු සංඛ්‍යාව - 03

(ආ) ඔව්. පොළොන්නරුව ඩිපෝව මඟින් බස් රථ 120ක් පමණ මාර්ග 60ක් ඔස්සේ දෛනිකව ධාවනය කරන අතර, දිනකට ගමන් වාර 160ක් පමණ ආවරණය කෙරේ. මින් ගමන් වාර 90ක් පමණ ග්‍රාමීය දුෂ්කර මාර්ග වේ.

ඉදිරියේදී නව බස් රථ ලැබුණු පසුව ඒවා දුෂ්කර මාර්ග ඔස්සේ යෙදවීමට බලාපොරොත්තු වේ.

අපි නව බස් රථ 500ක් ඇණවුම් කර තිබෙනවා. ඒවා කුඩා බස් රථ. එම බස් රථ 500 ලැබුණු පසුව ග්‍රාමීය ධාවනය සඳහා යොදවන්නට තමයි අපි බලාපොරොත්තු වන්නේ, ගරු මන්ත්‍රීතුමනි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලුම් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks