logo

03

E   |     |  

 දිනය: 2022-03-08   පිළිතුර ලබා දී ඇත 

1471/2022: අනුරාධපුර ආයුර්වේද රෝහල ස්ථාපිත කර ඇති ඉඩම: බලෙන් අත්කර ගැනීම

----

අසන ලද දිනය

2022-03-08

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල අනුරාධපුර නගර මධ්‍යයේ ස්ථාපිත කර ඇත.

              (ii)      මෙම රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දෛනිකව රෝගීන් 150ක පමණ ප්‍රමාණයක් පැමිණේ.

             (iii)      පළාත් ආයුර්වේද රෝහල් ඉඩමේ පිටුපස කොටස කිසිවෙකුත් අත්පත් කරගෙන නොමැති අතර එම ස්ථානයේ ගසා තිබූ කම්බි කණු ඉවත් කර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව හා රෝහල වටා 2021 වර්ෂයේ සංවර්ධන ප්‍රතිපාදන මඟින් තාප්පයක් ඉදිකර ඇත.

 

(ආ) පැන නොනඟී.

(ඇ) පැන නොනඟි.

පිළිතුරු දුන් දිනය

2022-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks