පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-25
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මේ සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය මඟින් විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැත.
(iii) අදාළ නොවේ.
(ආ) (i) ඔව්.
මෙම සිද්ධීන්වලට අදාළව විමර්ශන සිදු කර සැකකරුවන් අත් අඩංගුවට ගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර අදාළ සැකකරුවන්ට විරුද්ධව නඩු පවරා ඇති අතර, මහනුවර මහාධිකරණයේ නඩු අංක එච්.සී. 105/2019 යටතේ, එම නඩුව මේ වන විට විභාග වෙමින් පවතී. තවද, මේ සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිස් ස්ථානය මඟින් විමර්ශන කටයුතු සිදු කර මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 45892/18 යටතේ කරුණු වාර්තා කර ඇත.
(ii) ඔව්.
සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
(iii)
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-03-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks