පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-22
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයන් සංඛ්‍යාව පිළිබඳ සංගණනයක් සිදු කර නොමැත. නමුත්, දළ වශයෙන් ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයන් ලක්ෂ 39ක් පමණ වන බවට ගණන් බලා ඇත.
(ii) 2020.01.01 සිට 2020.12.31 දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල සහ ධාරිතාව අනුව:
(ලිට්රෝ ගෑස් හා ලාෆ් ගෑස්)
|
ධාරිතාව |
කි. ග්‍රෑම් 12.5 |
කි. ග්‍රෑම් 5.0 |
කි. ග්‍රෑම් 2.3 |
|
මිල |
රු. 1,493.00 |
රු. 598.00 |
රු. 289.00 |
2020.01.01 සිට 2020.12.31 දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල සහ ධාරිතාව අනුව:
ලිට්රෝ ගෑස්
|
දිනය |
ගෑස් ධාරිතාව / මිල |
||
|
|
කි. ග්‍රෑම් 12.5 |
කි. ග්‍රෑම් 5.0 |
කි. ග්‍රෑම් 2.3 |
|
2021.01.01 දින සිට 2021.10.10 දක්වා |
රු. 1,493.00 |
රු. 598.00 |
රු. 289.00 |
|
2021.10.11 දින සිට 2021.12.31 දක්වා |
රු. 2,675.00 |
රු. 1,071.00 |
රු. 506.00 |
ලාෆ් ගෑස්
|
දිනය |
ගෑස් ධාරිතාව / මිල |
||
|
|
කි. ග්‍රෑම් 12.5 |
කි. ග්‍රෑම් 5.0 |
කි. ග්‍රෑම් 2.3 |
|
2021.01.01 දින සිට 2021.08.11 දක්වා |
රු. 1,493.00 |
රු. 598.00 |
නැත |
|
2021.08.12 දින සිට 2021.10.10 දක්වා |
රු. 1,856.00 |
රු. 743.00 |
නැත |
|
2021.10.11 දින සිට 2021.12.31 දක්වා |
රු. 2,840.00 |
රු. 1,136.00 |
නැත |
(ආ) (i) ශ්‍රී ලංකා ප්‍රමිති 712 අනුව එල්.පී. ගෑස් සංයුතිය 2021.12.16 දිනට පෙර ඇමුණුම I ලෙසද, 2021.12.16 දිනෙන් පසු ඇමුණුම II ලෙසින්ද ඉංග්‍රීසි භාෂාවෙන් දක්වා ඇත.
ඇමුණුම් I, II සභාගත* කරමි.
(ii) 2021.12.16 දිනට පෙර ගෑස් සැපයුම්කරු
2021.12.16 දින සිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
(ඇ) (i) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
(ii) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks