පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-10
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය පිහිටුවා ඇත.
(ii) වර්ෂ 2016 සිට 2020 දක්වා එම ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණ සංඛ්‍යාව 03කි.
(iii) පර්යේෂණ සිදු කර ඇත්තේ ඖෂධවල සාඵල්‍යතාව පිළිබඳ ඇගැයීමට ලක් කිරීමට වන බැවින් එමඟින් නව නිෂ්පාදන හඳුන්වා දීමක් සිදු නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-02-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks