01

E   |     |  

 දිනය: 2022-02-10   පිළිතුර ලබා දී ඇත 

1188/2022: කුඩා ජල විදුලි බලාගාර: බලශක්ති උත්පාදනය

----

අසන ලද දිනය

2022-02-10

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)‍          (i)       214

              (ii)      සම්පූර්ණ ධාරිතාව මෙගාවොට් 424.336කි.

             (iii)      2020 වසරේදී සාමාන්‍ය මිල ඒකකයට (KWh) රුපියල් 15.18

                          2021 වසරේදී සාමාන්‍ය මිල ඒකකයට (KWh) රුපියල් 15.31

(ආ) සමස්ත ධාරිතාව මෙගාවොට් 19.63ක් වන කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘති යෝජනා 18ක් සඳහා මේ වන විට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති  අධිකාරිය  විසින්  අනුමැතිය (Energy Permit) නිකුත් කර ඇත.  කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදුලිබල පනතේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය කිරීමට  සලසා ඇති ප්‍රතිපාදන ගැටලුසහගත බැවින්, මෙතෙක් එම බලාගාර සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට  නොහැකි වී ඇත.

(ඇ) ශ්‍රී ලංකා විදුලිබල පනතේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය කිරීමට සලසා ඇති ප්‍රතිපාදන සම්බන්ධව පවත්නා ගැටලුව නිවැරදි කිරීමට දැනට කටයුතු කරමින් පවතී.

 

 

පිළිතුරු දුන් දිනය

2022-02-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දුමින්ද දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks