පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, වෙළඳ ඇමතිතුමා වෙනුවෙන් මා කියා සිටිනවා, චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට අදත් පිළිතුර ලෙස ලබා දෙන්න සිද්ධ වෙන්නේ "අදාළ නොවේ" කියලායි. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ සමුපකාර සමිතියේ නම නිවැරදිව සටහන් කරලා නැවතත් හෙට දිනයේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කියන්නේ, "ප්‍රාග්ධන සමුපකාර සමිතිය" නමින් තමයි මෙය ලියා පදිංචි වෙලා තිබෙන්නේ. නමුත්, ඔබතුමා අද මේ ප්‍රශ්නයෙන් අසා තිබෙන්නේ, "ප්‍රාග්ධන සමුපකාර බැංකුව" කියලා. රේඛීය අමාත්‍යාංශයේ හෝ පළාත් නවයේම "ප්‍රාග්ධන සමුපකාර බැංකුව" නමින් ආයතනයක් ලියා පදිංචි කර නැහැ. නමුත්, මම හෙට දිනයේදී ඔබතුමා කලින් අහපු ප්‍රශ්නයටත්, අද අහපු ප්‍රශ්නයටත් සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙන්නම්. ඔබතුමා මේ ආයතනයේ නිවැරදි නමින් මේ ප්‍රශ්නය ඉදිරිපත් කර තිබෙන්නේ හෙට දිනයේදීයි.
පිළිතුරු දුන් දිනය
2022-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks