බලන්න

04

E   |     |  

 දිනය: 2022-02-22   පිළිතුර ලබා දී ඇත 

0246/2022: බලන්ගොඩ සිට ගුරුබැවිල, මැද්දෙකන්ද සහ හෙළවත්ත දක්වා බස් සේවය : ගමන් වාර සංඛ්‍යාව

----

අසන ලද දිනය

2022-02-22

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)                    (i),   (ii) නැත.

                          මේ සම්බන්ධව මගී පැමිණිලි ඉදිරිපත්ව නොමැත.

            (ආ)        (i)                

ගමන් මාර්ගය

දැනට ධාවනය වන ගමන් වාර ගණන

බලන්ගොඩ - මැද්දෙකන්ද

10

බලන්ගොඩ - ගුරුබැවිල

08

බලන්ගොඩ - හෙළවත්ත

දැනට ධාවනය නොවේ.

 

(ii) ඔව්. මේ දිනවල බලන්ගොඩ හෙළවත්ත මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදුවේ. එම කටයුතු නිම වූ පසු නියමිත ගමන් වාර 3 ධාවනයට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලුම් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks