01

E   |     |  

 දිනය: 2022-02-10   පිළිතුර ලබා දී ඇත 

0245/2022: ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ‍ කොමිෂන් සභාව: ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම

----

අසන ලද දිනය

2022-02-10

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සඳහා බත්තරමුල්ල ප්‍රදේශයෙන් ගොඩනැඟිල්ලක් කුලියට ගෙන නොමැත.

              (ii)      එසේ ගොඩනැඟිල්ලක් කුලියට ගෙන නොමැති බැවින් මෙය අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

             (iv)      අදාළ නොවේ.

 

 

(ආ)     ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සඳහා බත්තරමුල්ල ප්‍රදේශයෙන් ‍ගොඩනැඟිල්ලක් කුලියට ගෙන නොමැති බැවින් අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-02-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks