පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) සීමිත තරග විභාග ක්‍රමය මත - වසර 03ක සක්‍රිය සේවා කාලයක්
කුසලතා පදනම මත - වසර 05ක සක්‍රිය සේවා කාලයක්
ජ්‍යෙෂ්ඨතාව මත - වසර 08ක සක්‍රිය සේවා කාලයක්
(ii) උප පොලිස් පරීක්ෂක තනතුරට අදාළ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(iii) සාමාන්‍ය පොලිස් සේවයේ නිලධාරින් සඳහා සලකා බලනු ලබන සේවා කාලයම වේ.
(iv) ඉහත ඇමුණුමෙහි සඳහන් සුදුසුකම් වේ.
(ආ) (i) නැත.
අනුමත බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ හා සාමාන්‍ය පොලිස් සේවයේ පොලිස් සැරයන්වරුන් සඳහා එකම සේවා කාලයක් සලකනු ලබයි.
(ii) නැත.
(iii) 2020.10.23 දින අනුමත බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටිය අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ සාමාන්‍ය පොලිස් සේවයේ පොලිස් සැරයන්වරුන් සඳහා එකම සේවා කාලයක් සලකා බලනු ලබයි.
(iv) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks