04

E   |     |  

 දිනය: 2011-08-12   පිළිතුර ලබා දී ඇත 

1238/2011: පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග ඉදි කිරීම : වැය කළ මුදල

1238/’11

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය වැය කළ  මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)        (i)      අමාත්‍යාංශයේ එක් එක් ආයතනයන් හා දෙපාර්තමේන්තු මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

          (ii) එම  දෙපාර්තමේන්තු හා ආයතන විසින්  ඉටු කරන ලද කර්තව්‍යයන්  කවරේද;

(iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන  ලද මුදල කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ  වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-08-12

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා කම්කරු සබදතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) මහාමාර්ග දෙපාර්තමේන්තුව පැවැති කාලයට අදාළ වර්ෂයක් වන 1983 දත්තයන් නොමැත.

1986න් පසු (එනම් මාර්ග සංවර්ධන අධිකාරිය ස්ථාපනය කිරීමෙන් පසු)

පැවැති මුළු මාර්ග සංඛ්‍යාව 24කි.

(ii) 1983 දත්තයන් නොමැත.

1986 දත්තයන්ට අනුව තාර දමා තිබූ,

- මාර්ග සංඛ්‍යාව 24කි.

- කිලෝමීටර් ගණන - කි.මී. 479.6කි.

(iii) දත්තයන් නොමැත.

(iv) 

 

 

(v) ඔව්.

(අදාළ තොරතුරු සහිත සම්පූර්ණ වාර්තාවක් ඇමුණුමෙහි* දැක්වේ.)

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-04-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks