01

E   |     |  

 දිනය: 2011-07-06   පිළිතුර ලබා දී ඇත 

1213/2011: Pre-Schools in Sri Lanka

1213/’11

ගරු වයි. ජී. පද්මසිරි මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ  මේ වන විට ඇති පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම පෙර පාසල්වල සේවය කරනු ලබන  ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

           (iii)      සාමාන්‍යයෙන් එක් වර්ෂයකදී පෙර පාසැල් අධ්‍යාපනයට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) (i) ලංකාවේ පෙර පාසල් හා පෙර පාසල් ගුරුවරුන් ලියාපදිංචි කිරීම සඳහා  සම්මත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේද;

(ii) පෙර පාසල් ගුරු පුහුණුව සඳහා අනුමත, ජාතික මට්ටමේ පුහුණු පාඨමාලාවක් තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-07-06

අසන ලද්දේ

ගරු වයි.ජී. පද්මසිරි මහතා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks