01

E   |     |  

 දිනය: 2011-06-21   පිළිතුර ලබා දී ඇත 

1174/2011: Archeological Places in Island

1174/’11

ගරු    (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි,— ජාතික උරුමයන් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      දිවයිනේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සියල්ල මේ වන විට ‍ලේඛනගත කර තිබේද;

            (ii)      එම ස්ථාන බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා  වෙනත් ආගමික ස්ථාන වශයෙන් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබේද;

(iii) එසේ නම්,  එම ස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-06-21

අසන ලද්දේ

ගරු (පූජ්‍ය) ගරු (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි, පා.ම., හිමි, පා.ම.

අමාත්‍යාංශය

ජාතික උරුමයන්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks